25 C
Colombo
Friday, November 29, 2024

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යයි

- Advertisement -

ධුරයෙන් විශ්‍රාම යන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට සමුදීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය උපරිමාධිකරණ  සංකීර්ණයේදී අද (29) පවත්වා තිබෙනවා.

ඒ සඳහා අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් එක්ව සිටි බවයි වාර්තාවන්නේ.

එහිදි දේශනයක් සිදුකරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ, වසර දෙසීයකට වඩා පැරණි ඉතිහාසයකින් යුතු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය හා ගරුත්වය ආරක්ෂා කිරීම තමන් හමුවේ පැවරි තිබු ප්‍රබල අභියෝගයක් බවයි.

විනිසුරුවරුන් එම විශ්වාසය හා වගකීම උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පැවසු අගවිනිසුරුවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විනිසුරු මඩුල්ල අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය යහපත් ලෙස ක්‍රියාත්මක වීමට බෙහෙවින් බලපාන බව ද පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

ජපානෙන් ලංකාවට තෑග්ගක්

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීම මත කටුනායක ගුවන්...

POPULAR ARTICLES

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...