28.4 C
Colombo
Sunday, December 22, 2024

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

- Advertisement -

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

ඒ, තුන්වන පාර්ශවයක් ආරක්ෂාව ගැන මතුකළ කරුණු හේතුවෙන් බවයි තානාපති කාර්යාලය පවසන්නේ.

මේ අතර, උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිටින බව වාර්තා වනවා.

ජාත්‍යන්තර නාවුක ගමනාගාමන දත්තවලට අනුව එම නෞකාව නැංගුරම්ලා ඇත්තේ බේරුවල සිට නාවික සැතපුම් 12.4 ක සෘජු දුරකින්.


RECENT ARTICLES - SINHALA

හැටන් අනතුරේ බස් රියදුරා රිමාන්ඩ්

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස්...

නිධන් ගන්න ගිය කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අ‍ැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ...

ජාතික පාසල් වල විදුහල්පති පුරප්පාඩු පිරවීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි...

POPULAR ARTICLES

හැටන් අනතුරේ බස් රියදුරා රිමාන්ඩ්

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස්...

නිධන් ගන්න ගිය කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අ‍ැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ...

ආසියානු යොවුන් කාන්තා ශූරතාව ඉන්දියාවට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමුවරට සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (22) සමත් වුණා. ඒ...