චීනයේ කාන්තාවන් අනාරක්ෂිතයි

චීනය තුළ කාන්තා අයිතීන් ඉතා අනාරක්ෂිත තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.‍ වයස අවුරුදු අටක දරුවකුගේ මවක් වූ කාන්තාවකගේ ගෙල දම්වැලකින් බැඳ එළිමහනේ ගැට ගසා අමානුෂික ලෙස වද හිංසා සිදුකිරීමේ සිදුවීමක් පිළිබද ‘ද නිව්යෝර්ක් පෝස්ට්‘ පුවත්පත පසුගියදා වාර්තා කර තිබිණ. අදාළ හිංසනය මාධ්‍ය ඔස්සේ හෙළිදරව්වීමෙන් අනතුරුව ප්‍රාදේශීය බලධාරීන් එය හෙළාදකිමින් නිවේදන පහක් නිකුත් … Continue reading චීනයේ කාන්තාවන් අනාරක්ෂිතයි