22 C
Colombo
Tuesday, January 7, 2025

ඉන්දීය ප්‍රාන්තයක අයිතිය චීනය ඉල්ලලා

- Advertisement -

අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයිතිය සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යංශය කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය දක්වා තිබෙනවා.

ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශය පවසන්නේ චීනය කර ඇත්තේ “විකාර ප්‍රකාශයක්” බවයි.

අරුනාචාල් ප්‍රදේශ් ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන අතර,  එය චීන පාලනයේ පවතින දකුණු ටිබේටය ආසන්නයේ පිහිටා තිබෙනවා.

චීනය පවසන්නේ අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තය දකුණු ටිබේටයට අයත් බවයි.
 
RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES