31 C
Colombo
Sunday, January 5, 2025

චීනයේ විදේශ වැඩවල ආරක්ෂාවට පුද්ගලික සමාගම්

- Advertisement -

මෑතකදී අවසන් වූ 20 වැනි කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේ දී චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ ප්‍රකාශයෙන් පසුව, චීනයේ පුද්ගලික ආරක්ෂක සමාගම් විසින් එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘති ආරක්ෂා කිරීම සඳහා වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

චීනයේ පුද්ගලික ආරක්ෂක සමාගම් සඳහා විශාල කාර්යභාරයක් ඇති බව දක්වමින් ,ෂී ජින් පින් සඳහන් කළේ, විදේශීය ආරක්ෂාව සහතික කිරීමට සහ චීන පුරවැසියන්ගේ සහ විදේශයන්හි ආයතනවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ඔවුන්ගේ ඇති හැකියාව ශක්තිමත් කරන බවයි.

මෙහිදී සැලකිය යුතු කරුණක් නම්, එක පුද්ගලික ආරක්ෂක සමාගමක් විසින් තානාපති කාර්යාලයක්, වරායක් හෝ හමුදා කඳවුරක් වැනි තනි මූලෝපායික ලක්ෂ්‍යයක් ආරක්ෂා කරන අතර, පුද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවෙකු (PMC) පුළුල් විවිධාකාර හමුදා මෙහෙයුම් වල නිරත වීමයි.

2018 වාර්තාවකට අනුව, ලියාපදිංචි වූ චීන ආරක්ෂක සමාගම් 5,000න් 20ක් පුද්ගලයින් 3,200ක් සමඟින් සුඩානය, පාකිස්තානය සහ ඉරාකය වැනි රටවල ක්‍රියාත්මක වෙමින් ජාත්‍යන්තර සේවා සපයන බව සදහන් වේ.

වෙනත් මූලාශ්‍රවලට අනුව සත්‍ය සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි විය හැකි බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

තේ කූඩයට එක්වුණ කුඩය

තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වා දිමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතු යායේ වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම කම්කරුවන්...

වනඅලින්ට කරපටියක්

අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වන අලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වනඅලින්ට GPS තාක්ෂණය...

ආනන්ද පාලිතට එරෙහිව මිලියන 500ක එන්තරවාසියක්

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් රුපියල් මිලියන...

POPULAR ARTICLES