චීනය සිය පවුල් සැලසුම් ප්‍රතිපත්තිය ලිහිල් කර ඇති බවවාර්තා වේ
යුවලකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන තිදෙනෙකු දක්වා ඉහළ දැමීමට එරට රජය ඉඩ දීමට තීරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ, එරට ජනගහනය වේගයෙන් වයස්ගත වෙමින් පවතින බව සංගණනයකින් හෙළිවීමෙන් පසුවයි.