27.2 C
Colombo
Saturday, November 16, 2024

ශ්‍රී ලංකාව ඉල්ලූ ණය දෙන්න බෑ..! – චීනය පස්ස හරවයි

- Advertisement -

අදාල කොන්දේසි සපුරාලීමට අසමත්ව ඇති බැවින්, ශ්‍රී ලංකාව විසින් ඉල්ලා තිබෙන ඩොලර් බිලියන 1.5 ක ස්වැප් ණය පහසුකම ලබා දීමට නොහැකි බව, චීන රජය දැනුම් දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොම මහතා හරහා චීන රජය ඔවුන්ගේ මෙම ස්ථාවරය දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

චීන මූල්‍ය ආයතන විසින් පනවා තිබෙන කොන්දේසි සහ නියමයන් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව අසමත්ව තිබීම ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ස්වැප් ණය පහසුකම ලබා දීමට නොහැකි වීමේ ප්‍රධාන හේතුව වී ඇති අතර, ඊට අමතරව, ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් චීනයද මේ මොහොතේ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව චීන රජය ශ්‍රී ලංකා තානාපතිවරයාට දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට නම් කළ හැකි අය ගැන පැහැදිලි කිරීමක්

මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල්...

POPULAR ARTICLES