25 C
Colombo
Thursday, January 9, 2025

ලොව වේගවත්ම අන්තර්ජාල සබඳතා ජාලය චීනයෙන්

- Advertisement -

ලෝකයේ දැනට පවතින අන්තර්ජාල සබඳතා අභිබවා යමින් වේගවත්ම අන්තර්ජාල සබඳතා ජාලය හඳුන්වා දීමට චීනය සමත්ව තිබෙනවා.

සෑම තත්පරයකටම දත්ත ටෙරාබිට් 1.2ක් (ගිගාබිට් 1,200ක්) පමණ මෙමඟින් සම්ප්‍රේෂණය කළ හැකි වන අතර, එය චිත්‍රපට 150ක පමණ දත්ත ප්‍රමාණයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත්, මෙම වේගවත් අන්තර්ජාල සබඳතා ඒ අයුරින්ම නිවෙස්වල සමාන්‍ය භාවිතය සඳහා යොදා ගැනීමට නොහැකි බවද වාර්තා වෙනවා.

නමුත්, ව්‍යාපාර, වේගවත් තොරතුරු සම්ප්‍රේෂණය මෙන්ම ජාතික ආරක්ෂක පද්ධති වැනි සේවාවන් සඳහා මෙම වේගවත් අන්තර්ජාල සබඳතා ඉදිරියේදී වඩාත් ඵලදායී අයුරින් යොදා ගත හැකි වනු ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES