29 C
Colombo
Monday, April 21, 2025

චීනයේ එක් තීරයක් එක් මාවතක් නිසා ලෝක දේශගුණය අනතුරේ

- Advertisement -

චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂීටිව් හෙවත් එක් තීරයක් එක් මාවතක් වැඩසටහන හේතුවෙන් ලෝක දේශගුණික විපර්යාස අර්බුදය තවදුරටත් උග්‍රවනු ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

අයිතිවාසිකම් සහ ආරක්ෂණය පිළිබද අන්තර්ජාතික සංසදය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ, චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ගල්අගුරු විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන බවයි.

ගල්අගුරු දහනය ලොව කාබන් විමෝචනයෙන් සියයට 46කට පමණ දායකත්වය සපයන අතර ඉන් සියයට 72 ක්ම විදුලි බලගාර ආශ්‍රිතව සිදුවන බව සදහන් වේ.

මේ පසුබිම තුළ පවා චීනය දිගින් දිගටම ගල්අගුරැ බලාගාර ඉදිකිරීම දිරිමත් කරමින් තිබෙන බවත් එක් තීරයක් එක් මාවතක් යටතේ රටවල් රැසක බලාගාර 240 ක් පමණ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

මේ පසුබිම තුළ ලෝකයට දේශගුණික විපර්යාස හමුවේ ඇතිවන බලපෑම අවම කර ගැනීම සදහා චීනයේ මෙම ප්‍රවේශය වෙනස් කිරීම අත්‍යවශ්‍ය බව එම සංවිධානය පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රී CID ඇවිත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

අනුරගෙන් මැතිවරණ කොමිසමට බැණුම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මැතිවරණ කොමිසමයේ ක්‍රියා පිළිවෙත විවෙිචනය කරනු ලැබුවා. ඒ ඊයේ (20) දඔුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. එහිදි අනුර කුමාර දිසානායක...

පුංචි ඡන්දය ගැන සාකච්ඡාවක් අද

පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා...

POPULAR ARTICLES