30 C
Colombo
Thursday, December 26, 2024

යුවාන් අවප්‍රමාණය වෙයි – චීනයේ කොටස් වෙළෙඳපොලත් කඩා වැටේ

- Advertisement -

චීනයේ මුදල් ඒකකය අඛණ්ඩව දුර්වල වෙමින් පවතින හෙයින්, ඉල්ලුම පුනර්ජීවනය කිරීමට බලධාරීන් ගත් උත්සාහයන් ආයෝජකයින් දිරිගැන්වීමට අසමත් වීම නිසා, චීන කොටස් වෙළෙඳපොළ මාස නවයකට පසු අවම කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් සිටින අතර යුවාන් ද තවදුරටත් අවප්‍රමාණය විය.

මෙම තත්ත්වය තුළ ආයෝජකයින් දැන් ආර්ථිකයේ ගම්‍යතාව යථා තත්ත්වයට පත් කිරීමට බීජිනයට ඇති හැකියාව කෙරෙහි අඩු විශ්වාසයක් පෙන්නුම් කරන බව චැනල් නිවුස් ඒෂියා වාර්තා කරයි.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය මේ වන විට එහි දැවැන්ත දේපල අංශයේ පෙර නොවූ විරූ ණය අර්බුදයකට මුහුණ දී සිටී.

පසුගිය වසරේ නොවැම්බර් අග සිට, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම අරමුණු කරගත් චීනයේ සුරැකුම්පත් නියාමකයින් විසින් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද පියවරයන්ගෙන් බලාපොරොත්තු සුන් වූ චීනයේ බ්ලූ චිප් දර්ශකය සහ හොංකොං හි Hang Seng දර්ශකය යන දෙකම අවම මට්ටමට වැටුණි.

යුවාන් දළ වශයෙන් සියයට 0.3 කින්, ඩොලරයකට 7.30 ක් දක්වා අඩු වී ඇති බව චැනල් නිව්ස් ඒෂියා වාර්තා කළේය.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම හෙට සිට

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම හෙට සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව හෙට...

රාජ්‍ය නිලධාරීන් මාරු කිරීම ගැන සජබෙන් නිවේදනයක්

රජයේ හා පළාත් සභාවල නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය...

බීමතින් රිය පදවන රියදුරන්ට ඉදිරියේදී වෙන දේ මෙන්න

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට...

POPULAR ARTICLES