22 C
Colombo
Tuesday, January 7, 2025

චීනයේ එන්නත් කර නැති පවුල්වල දරුවන්ට සැප්තැම්බර් මාසයේ සිට පාසල් යාම තහනම්

- Advertisement -

සම්පූර්ණයෙන් මුළු පවුලම එන්නත ලබා නොගත් පවුල්වල සිසුන්ට සැප්තැම්බර් මාසයේදී නැවත පාසල් යාමට ඉඩ නොදෙන බවට චීනයේ ඇතැම් පළාත් පාලන ආයතන නියෝගයක් නිකුත් කර තිබේ.

රෝහල් සහ සුපිරි වෙළඳසැල් වැනි පොදු ස්ථානවලට ඇතුළු වීමට එන්නත අනිවාර්යයෙන් ලබා ගෙන සිටිය යුතු බව ද නගර කිහිපයක්ම නිවේදනය කරන ලදී.

සමහර අංශවලට ඇතුළු වීමේ දී එන්නත් කර තිබීම් අනිවාර්ය කර ඇති ප්‍රංශය සහ ග්‍රීසිය ඇතුළු රටවලට ඒ අනුව චීනය ද ඇතුළත් වී ඇත.

චීනය මේ වසර අවසානය වන විට සිය ජනගහනයෙන් 64% ක් එන්නත් කිරීමේ ජාතික ඉලක්කයකින් යුතුව කටයුතු කරනු ලබයි.තවමත් එන්නත් කර නොමැති අය ඔබේ දරුවා නැවත පාසලට පැමිණීමෙන් වලක්වා ගැනීම සඳහා කටයුතු කරන්නැයි ඒ අනුව පළාත් පාලන ආයතන විසින් ඉල්ලීම් කරන ලැබුවේය.

මෙම නීති රීති කලාපයෙන් කලාපයට සැලකිය යුතු ලෙස වෙනස් වේ.

උතුරු හෙබෙයි පළාතේ පිංක්සියාං හි වයස අවුරුදු 12 ත් 17 ත් අතර සිසුන්ට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දෙන්නේ නම් මිස නැවත පාසලට යාමට අවසර නොලැබෙන බව ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES