24.9 C
Colombo
Thursday, November 28, 2024

කොළඹ කොටුවේ ඇවිදින මංතීරුවක් චීන්නු වසා දමයි (වීඩියෝ)

- Advertisement -

කොළඹ කොටුවේ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ සිට කොළඹ වරාය පිවිසුම දක්වා ඇති ඇවිදින මංතීරුවක් ඊයේ (28) චීන ජාතිකයන් විසින් වසා දැමුණා.

එම ඇවිදින මංතීරුව රේගු මූලස්ථානය අසලින් වසාදැමීමේ කාර්යය මෙරට කම්කරුවන් සිදුකරන විට එය චීන ජාතිකයෙකු විසින් නිරීක්ෂණය කරන අයුරු දක්නට ලැබුණා.

මංතීරුව වසාදමා ඇති ස්ථානය අසල ඇති ඉඩමක් චීන සමාගමක් මගින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියකට ලබාදී ඇති බැවින් මෙලෙස මංතීරුව වසා දැමීමට කටයුතු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

2015 වසරේ මෙම ඇවිදින මංතීරුව සාදා නිමකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES