චීන ආරක්ෂක අමාත්‍යවරයා සති දෙකක සිට අතුරුදන්
චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆූ (Li Shangfu) සති දෙකක කාලයක සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් ගෙවුණු සති දෙකක කාලය ඇතුළත නිල රැස්වීම් කිහිපයක්ද ඔහුට මඟ හැරී ඇති බව පැවසෙනවා. ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ අගෝස්තු 29 වනදා අප්‍රිකානු රාජ්‍යයන් සමඟ පැවති ආරක්ෂණ කවුන්සිලයකදී බව විදෙස් මාධ්‍ය … Continue reading චීන ආරක්ෂක අමාත්‍යවරයා සති දෙකක සිට අතුරුදන්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed