චීන පොහොර අහිතකර බව නැවතත් තහවුරුයි
මෙවර මහ කන්නය සඳහා චීනයේ ක්විංඩාඕ සීවින් බයෝටෙක් ගෘප් ලිමිටඩ් සමාගමෙන් ආනයනය කිරීමට නියමිත නයිට්‍රජන් කාබනික පොහොර සම්බන්ධයෙන් සිදුකළ සිව්වන පරීක්ෂණයෙන්ද ඒවා ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී තිබෙනවා. එම පොහොර ජීවානුහරණය කර නොමැති බවත්, ශාඛවලට හානිකර ක්ෂුද්‍ර ජීවීන් එහි සිටින බවත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව විසින් නිකුත් කළ අවසන් … Continue reading චීන පොහොර අහිතකර බව නැවතත් තහවුරුයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed