29 C
Colombo
Tuesday, April 22, 2025

චීනාගේ කසල පොහොර නැව බාන්න ඉඩදෙන්නේ නෑ..!

- Advertisement -

කැසට් ගසන ආකාරයට ගැසට් ගසන ආණ්ඩුව විසින් පත්තර අච්චු ගසන ආකාරයට මුදල් අච්චු ගසමින්ද සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

එහි ප්‍රතිඵලයක් ලෙසට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, එලැඹෙන කන්නයේ වගා කටයුතු සිදු කරන්නේදැයි ගොවීන් දෙගිඩියාවෙන් සිටින බවත් රජය ආනායනය කර ඇත්තේ වගාව ආරම්භයේ යෙදිය යුතු පොහොර නොව අතර මැදදී යෙදිය යුතු පොහොර බවත් ඔහු පවසනවා.

පසුගියදා ශාක නිරෝධායන මධ්‍යස්ථානයෙන් ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර නැවත රටට ගෙන ඒමේ සූදානමක් තිබෙන අතර දැනටමත් එම පොහොර නැව සිංගප්පුරුවේ සිට මෙරට බල පැමිණෙමින් තිබෙන බවත් චීන බලපෑමට යටත්ව එය ගොඩබෑමේ සැලැස්මක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

එම කසල පොහොර මෙරට ගොවි බිම්වලට දැමීමට ඉඩ නොදෙන ලෙස ගොවියන්ට බලකර සිටින බවත් එම කසල පොහොර මෙරටට ඇතුල්කිරීම වැලැක්වීම සඳහා කළ යුතු කැපකිරීමද කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන් ඇඬුවේ එයාගේ ලෝයර් ගම්මන්පිල වුණ හින්දා – ටිල්වින්

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශාල පිරිසක් බියට පත්ව ඇති බවත්, ඔහු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා...

අර්චුනාට අධිකරණයෙන් නියෝග‍යක්

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා  රාමනාදන්ට  සැප්තැම්බර් මස 25 වැනි දින යළි අධිකරණයේ පෙනී සිටින...

මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයෙන් සොරකම් කළ රන් නැව හමුවෙලා

මාර්ටින් වික්‍රමසිංහ පදනම් කෞතුකාගාරයෙන් රන් ආලේපිත ආදර්ශ නෞකාවක් සොරකම් කළ සැකකරු හඳුනාගෙන ඇති බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද...

POPULAR ARTICLES