24.8 C
Colombo
Thursday, November 28, 2024

මරණ දඩුවම නියමවී සිටි ‘චොකා මල්ලි’ නිදොස් කොට නිදහස්

- Advertisement -

2015 ජනාධිපතිවරණය අතරතුර මැතිවරණ ප්‍රචාරක රැළියකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළා.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට මරණ දඩුවම ලබාදෙමින් රත්නපුරය මහාධිකරණය ලබා දී තිබු තීන්දුව අභියෝගයට ලක්කරමින් විත්තිකරුවන් ගොනුකර තිබු අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

එහිදි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන විනිසුරුවන් සඳහන් කළේ සිදුවීම සිදුවූ අවස්ථාවේ විත්තිකරුවන් අත ගිනි අවි තිබූ බවට හෝ ඔවුන් වෙඩි තැබු බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

අම්පාර ට්‍රැක්ටර් අනතුර: තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට සිසුන් සිව්...

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන...

තවත් අමාත්‍යාංශ දෙකකට අලුත් ලේකම්වරු පත් කරලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම්...

POPULAR ARTICLES