30 C
Colombo
Friday, September 20, 2024

ජනපති, අගමැති, විපක්ෂ නායකගේ නත්තල් සුබ පැතුම

- Advertisement -

කිතු උපතේ යථාර්තය සමීප වෙමින් එකිනෙකා කෙරෙහි දයානු කම්පිතව ප්‍රේමයෙන් ජීවත්වීම මෙන්ම පිඩිත දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටිවිම ක්‍රිස්තුන් වහන්සේට දැක්විය හැකි උපහාරය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

නත්තල වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ මහ මැදුරට මෙන්ම දුගී පැල්පතට ද සතුට එක ලෙස ලබාදීම රජයේ ඉල්ලකය වී ඇති බවයි.

මේ අතර නත්තල වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ පිඩාවට පත් වූ ජනතාව මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැපවූ ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය සැබෑ කාලීන අවශ්‍යතාවක් බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නත්තල වෙනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගෙන මෙලොවට බිහිවීමෙන් සුභාරංචිය සමරණ සකළ කිතුනු බැතිමතුන් අන්ධකාරය නිමාවූ දැයක් සහ ලොවක් වෙනුවෙන් ප්‍රර්ථනා කරන අසිරිමත් නත්තලක් වේවා යනුවෙනි.

RECENT ARTICLES - SINHALA

ළමා නිවාසයක දැරියන් දෙදෙනෙක් පැනලා ගිහින්

මොණරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොණරාගල පොලීසිය පවසනවා. මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන අතර මදුරුකැටිය මහා...

ගම්බිම් බලා යන්න ලංගම බස් රථවල අඩුවක්

මගී ප්‍රවාහනය සදහා එක්කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අද දිනයේ අඩුවක් සිදුවිය හැකි බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළා. මැතිවරණ...

නිහඬ කාලසීමාවෙත් මැතිවරණ නීති උල්ලංඝනය කරලා

නිහඬ කාලසීමාව තුළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා. ඉන් පැමිණිලි 30ක් නීති විරෝධී ප්‍රචාරණ කටයුතු...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...