25 C
Colombo
Monday, December 16, 2024

බලශක්ති ඇමතිගෙනුත් CID පැමිණිල්ලක්

- Advertisement -

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා තම අධ්‍යාපන සුදුසුකම් ගැන අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අද (16) පස්වරුවේ පැමිණිල්ලක් කර තිබෙනවා.

එම ප්‍රචාරයන් හේතුවෙන් සිය කීර්තිනාමයට සහ ආණ්ඩුවට දැඩි හානියක් වන බව ඒ මහතා පැමිණිල්ලෙන් පවසා තිබුණා.

අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ මහතා ඉංජිනේරුවරයෙක් නොවන බවත් ඔහු උපාධිය සම්පූර්ණ කර නොමැති බවත් සාමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේදී දැඩි ප්‍රචාරයක් ක්‍රියාත්මක වු බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

සජිත් මෙහේ O/L කළේ නැහැ – නලීන් බණ්ඩාර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා එහි විශ්ව විද්‍යාලයක උපාධිය ලබා තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා...

නීතිඥකම ගැන ඇසූ අයට නාමල්ගෙන් සැර උත්තරයක්

නීති විද්‍යාලයේ නිත්‍යානුකූල ක්‍රමවේදයට තමන් ලියාපදිංචි වූ බවත් ඕනෑම විභාගයක් ලිවීමේදී ශාලාවෙහි අසුන් ගැනීම පිළිබඳව තීරණය කරන්නේ විභාග පවත්වන ආයතනය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී...

මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාල සැකකරුවන් සමග...

POPULAR ARTICLES