මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව CIDය ගොනු කළ නඩුව අද
පාස්කු ප්‍රහාරයට අදාල තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත්ත මහතා වෙනුවෙන් (අගතියට පත් පාර්ශ්වය ලෙස) අධිකරණයේ පෙනී සිටි නීතීඥ සංජය ගමගේ පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ කරුණු දක්වීමට … Continue reading මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව CIDය ගොනු කළ නඩුව අද
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed