පියුමිගේ ක්‍රිම් බෙදන සමාගමෙන් CID ප්‍රකාශ අරන්

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට අයත් පෞද්ගලික ආයතනයේ කුරියර් සේවයේ සේවය කළ පුද්ගලයන් සිවු දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27 ) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙ බවට වාර්තා වනවා. මෙම කුරියර් සමාගමේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (26 ) අවසර ලබාදුන්නා. අසීමිත ධනස්කන්ධයක් ඉපයීම සම්බන්ධයෙන් පියුමි හංසමාලිට එරෙහිව … Continue reading පියුමිගේ ක්‍රිම් බෙදන සමාගමෙන් CID ප්‍රකාශ අරන්