CID එක මට ඉන්න දෙන්නෙම නෑ – පියුමි

මත්ද්‍රව්‍ය සිද්ධියකට තමාව පටලැවීමට ක්‍රියා කිරීම කිසියම් හෝ කෙනෙක් විසින් සිදු කරනු ලබන ගේම් එකක් බවත්, එම පව්කාර වැඩේට සාප ඉල්ලන බවත් ප්‍රකට නිරූපණ ශිල්පිණියක් වන පියුමි හංසමාලි ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. සිය මෝටර් රථය විකුණා වසරක් ගත වී ඇති බවත්, මිලට ගත් පුද්ගලයාගේ බිරිඳ තම පැරණි මිතුරියක් බවත්, මිත්‍රත්වය හේතුවෙන් මෝටර් රථය … Continue reading CID එක මට ඉන්න දෙන්නෙම නෑ – පියුමි