වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මත ක්‍රියාත්මක වන බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර සිටිනවා.
ඒ, අද (12) දින අයවැය යෝජනාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්,
ඒ අනුව එක් දුම්වැටියක් සඳහා රුපියල් 5කින් බදු මුදල් ඉහළ යන බවයි ඔහු පවසන්නේ.