ඇඳුම් සාප්පු ජනයාගෙන් පිරී ගිහින්, රට පුරාම රතිඤ්ඤා හඩ – පුවත්පත් මණ්ඩලයේ සභාපති
වසංගතය ජයගෙන ගෙවී යන පළමු සිංහල අවුරුද්ද සැමරීමට රටම සැරසෙමින් සිටින ආකාරය ගම් නගර පුරා දැකිය හැකි බව පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ විවිධ දේ මිලදී ගැනීමට ජනතාව කඩමංඩිවල සිටින බවයි. ඊයේ දිනයේ පරණ අවුරුද්ද බැවින් නිවාස සුද්ද පවිත්‍ර කරමින් නිවැසියන් සිංහල අවුරුද්දට … Continue reading ඇඳුම් සාප්පු ජනයාගෙන් පිරී ගිහින්, රට පුරාම රතිඤ්ඤා හඩ – පුවත්පත් මණ්ඩලයේ සභාපති
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed