ක්ලබ් වසන්ත අවසන් වරට පෙනී සිටි ඡායාරූපය

අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි. අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීමට සුළු වේලාවකට පෙර ගත් ඡායාරූපයක එහි සිටි සියලුදෙනා මෙලෙස දැක්වුණා. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් … Continue reading ක්ලබ් වසන්ත අවසන් වරට පෙනී සිටි ඡායාරූපය