අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.
අද (08) උදෑසන අතුරුගිරියේ සිදු කළ වෙඩි තැබීමකින් ජනප්‍රිය ගායිකා කේ. සුජීවා මහත්මිය ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.
Related

අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා. අද (08) උදැසන 10ට පමණ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෝටර් රථයකින් පැමිණ වෙඩික්කරුවන් ටී…

අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදු වූ වෙඩි තැබීමේ සිදු වීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස අතර අදාළ ටැටූ ශොප් හිමිකරුද වන බව පොලිසිය සඳහන් කරනවා. අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ ඊයේ (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, රූපලාවන්‍ය ආයතනයක්…

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත පුද්ගලයන් නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් 8 දෙනෙකු ඇප මටහ් මුදා හරින ලෙස හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) නියෝග කළා. ඒ අනුව, එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ…