29 C
Colombo
Tuesday, January 21, 2025

සමූපකාරයෙන් රතු කැකුළු වැඩි මිලට විකුණලා

- Advertisement -

යක්කලමුල්ල විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට වඩා රුපියල් 299ක මුදලකට අලෙවි කරමින් සිටියදි කොටුකර ගැනිමට හැකිවු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසනවා.

ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට අනුව රුපියල් 220ක මුදලකට අලෙවි කළ යුතු වනවා.

මෙම විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් රාක්කවල අලෙවි කිරිමට නොතබා ගබඩාවෙන් රැගෙනවිත් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරින් පවසනවා.

විවිධසේවා සමුපාකාර සමිතියක් විසින් මේ අයුරින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් ඉතා විශාල මුදලකට පාරිභෝගිකයින්ට අලෙවිකිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද එම නිලධාරීන් සදහන් කළා.

විවිධ සේවා සමුපාකාර සමිතියට හා අනිකුත් වෙළදුන් දෙදෙනාට මෙම මස 30 වැනිදා අධිකරණයේ නඩු පැවරිමට නියමිතව තිබෙනවා.

එම නිලධාරීන් වැඩිදුරටත් සදහන් කළේ, ඉකුත් සතිය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවිකළ වෙළදුන් 15 දෙනෙකු පමණ කොටුකර ගැනිමට හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුමැතිය

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුමැතිය මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී...

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....

මන්ත්‍රිට ඇමතිගේ කණගාටුව

මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර නොගැනීමෙන් සමගි ජන බලවේගයේ නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයාට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව රාජ්‍ය පරිපාලන...

POPULAR ARTICLES