හැකි පමණින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැස්කර ගන්න – හිරුණිකා

ඉදිරියේදී ආහාර හිඟයක් අනිවාර්යයෙන්ම ඇතිවෙන හෙයින් හැකි ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගන්නැයි තමන් සියලුම දෙනාට දැනුම් දෙන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ, ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්. සුපිරි වෙළඳසැල් කොල්ලකන යුගයක් බිහිවිය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය, … Continue reading හැකි පමණින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැස්කර ගන්න – හිරුණිකා