පවතින අධික වර්ෂාව නිසා අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හිඟුරල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.
ඒ නිසා මේ වනවිට ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බෙරගල වැල්ලවාය මාර්ගය විහාරගල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.