28 C
Colombo
Thursday, November 7, 2024

කොළඹ අඳුරු වෙලා

- Advertisement -

කොළඹ ඇතුලූ‍ දිවයිනේ නගර බොහෝමයක වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම වෙත ලගා වී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට ස්වසන අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමුවන ලෙසයි.

අද දිනයේදී කොළඹ සහ මහනුවර නගරවල වායූ ගුණ තත්ව දර්ශකය 122 ත් 130ත් අතර මට්ටමේ පැවති අතර කුරූණෑගල එම දර්ශකය පවතින්නේ 118 ත් 126 ත් අතර මට්ටමකයි.

එසේම මහනුවර, කෑගල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, බදුල්ල, මඩකලපුව,කලූ‍තර, හම්බන්තොට සහ මොණරාගල යන නගරවල ද එම තත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම දක්වා වර්ධනය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අලි ඇතුන් නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝග‍යක්

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය...

ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත

2024 වසරේ Wanderlust Reader Travel Awards තරගාවලියේ දී ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත (Most Desirable Island) ලෙස ශ්‍රී ලංකාව රන් පදක්කම දිනාගැනීමට සමත් වී තිබෙනවා. එහිදී...

රත්වත්තේ භාවිත කළ මෝටර් රථයේ අංක තහඩුව ගැන අධිකරණයේදී එළියට ආ කථාව

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් ඔහුගේ පළමු බිරිඳට අයත් වාහනයක අංක තහඩුව සහ චැසි අංකය භාවිත කරමින් අවස්ථා ගණනාවකදී ප්‍රශ්නගත මෝටර් රථය භාවිත...

POPULAR ARTICLES