කොළඹ මහානගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානයකර තිබු නොමිලේ ජංගම වෛද්‍ය සායනයන් දෙසැම්බර් මස 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන කොළඹ නගරයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ සහ මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මුලික කොටගෙන මෙම වෛද්‍ය සායනයන් පසුගිය 16වනදා සිට ආරම්භ කර තිබුණා.
ඒ අනුව සායන පැවැත්වෙන ආකාරය පහත පරිදි වේ.

