28.7 C
Colombo
Tuesday, April 1, 2025

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

- Advertisement -

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සම්බන්ධ සමාගමට, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වේ.

2015 වසරේ දී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම ගොනුකර ඇත.

RECENT ARTICLES - SINHALA

TIN අංකය අනිවාර්යය කරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන...

පළාත් පාලන මැතිවරණයට අධිකරණය දුන් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව  ඡන්ද...

අලුත් අවුරුද්දට විශේෂ බස් රථ

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව...

POPULAR ARTICLES