29 C
Colombo
Friday, December 27, 2024

ගෝඨාභයට ඇමරිකාවට නැවත එන්නැයි ආරාධනා

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇමරිකා එක්සත් ජනපදය වෙත නැවත පැමිණෙන්නැයි පවසමින් නිව්යෝක් නුවර විරෝධතාවයක් පැවැත්වෙනවා.

ඔහුට ශ්‍රී ලංකාව අතහැර සිය පවුලේ සාමාජිකයන් වෙසෙන ඇමරිකාවට පැමිණෙන ලෙසයි ඔවුන් ආරාධනා කර සිටින්න්නේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තෙක්ම ගෝඨාභය රාජපක්ෂ හට ඇමරිකානු ද්විත්ව පුරවැසි භාවය හිමිව තිබූ අතර ඔහුගේ පවුලේ අනෙක් සාමාජිකයන්ට තවමත් ඇමරිකානු පුරවැසිභාවය තිබෙනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ තංගල්ලේ කාල්ටන් නිවස වැටලීමට මේ වන විට ජනතාව කටයුතු කරමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

ගාලු කොටුවේ යනවද? මේක දැනගෙන යන්න

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ හෙට (28) සිට 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය...

ගාල්ලේ පදික වෙළඳසැල් 34ක් කඩා ඉවත් කරලා

ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද (27) කඩා ඉවත් කිරිමට පියවර ගත්තා. අතිරේක මහේස්ත්‍රාත්වරිය...

POPULAR ARTICLES

ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

පෙරළිකාර කොටස් වෙළෙඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (27) දිනයේදී යළිත් වරක් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඒකක 135.07කින් (0.88%) ඉහළ...

ගාලු කොටුවේ යනවද? මේක දැනගෙන යන්න

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ හෙට (28) සිට 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය...