27.5 C
Colombo
Tuesday, April 1, 2025

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

- Advertisement -

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා.

ඒ අනුව, පළමු අදියරයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 10 වනදා අවසන් කිරීමට නියමිතය බව වාර්තා වනවා.

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා 15,000කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් එක්වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන...

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ සිටින පිරිස් වෙත රක්ෂණයක්

මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය...

මේක මටත් වඩා උසාවියට අපහාසයක් – එරංග

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාළව තමන්ව සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. හිටපු ජනාධිපති...

POPULAR ARTICLES