මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගෙන් CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

අධිකරණයට කරුණු වාර්තා කර කුමන්ත්‍රණකාරීව තමාව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ සුරේන් ඩී පෙරේරා සහ රොහාන් සිල්වා පියතුමා  සමඟ අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවී ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. තමාට එරෙහිව කරුණු වාර්තා කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නොදැන සිටි බව … Continue reading මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගෙන් CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)