පියුමි හංසමාලිගේ වත්කම් හොයන්නැයි පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත අද (17) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. “මැතිවරණයක් අත ළඟ. දේශපාලඥයන් තමන් ඉතිරි කර ගත් කළු සල්ලි සියල්ල ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට වියදම් කිරීමට සුදානම් වෙනවා. මුදල් විශුද්ධිකරණයේ … Continue reading පියුමි හංසමාලිගේ වත්කම් හොයන්නැයි පැමිණිල්ලක්