සාමවිනිසුරු පත්වීම් සඳහා කොන්දේසි ලිහිල් කෙරේ

සාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා අධ්‍යාපන සුදුසුක​ම් ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබෙනවා. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉකුත් නොවැම්බර් 27දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් සාම විනිසුරු පත්වීමක් දීමේ අධ්‍යාපන සුදුසුකම ලෙස උසස් … Continue reading සාමවිනිසුරු පත්වීම් සඳහා කොන්දේසි ලිහිල් කෙරේ