23 C
Colombo
Thursday, January 23, 2025

හම්බන්තොට යෝජිත නව පිරිපහදුව සඳහා සමාගම් 7ක කැමැත්ත

- Advertisement -

හම්බන්තොට යෝජිත නව පිරිපහදුව සඳහා සමාගම් 7ක් ඊයේ (27) වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ක්ෂණික ඇගයීම් කමිටු සහ අනෙක් ප්‍රසම්පාදන කමිටු විසින් EOI ඇගයීමට ලක්කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කරන බවයි.

එම සමාගම් වන්නේ, නයිජීරියාවේ Grant & Shearer Ltd.
චීනයේ Sinopec
මැලේසියාවේ Petrichor capital Sbn. Bhd.
සිංගප්පූරුවේ Vitol Group
ඉරානයේ Matin Tejarat Co.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි රාජ්‍යයේ Harree Managment Servies (Pvt.) Ltd. with Marka Invest
ශ්‍රී ලංකාවේ Deniyaya Engineering Sales and Servies Syndicate

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES