31 C
Colombo
Saturday, November 16, 2024

මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයින්ටත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

- Advertisement -

මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයින්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ, ඊයේ (15) රාත්‍රියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී.

මහජන උපයෝගීතා කොමිසමට, සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල්, මහාචාර්ය ඩබ්ලිව්.බී.ඒ රොද්‍රිගෝ, ආචාර්ය එම්.පී.එස් ප්‍රනාන්දු, පී හේන්නායක සහ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ නම් අනුමැතිය හිමිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වාර්තා අලුත් කළ මාලිමාවේ ජයග්‍රහණය

2024 මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරනු ලැබුවා. ඒ අනුව පක්ෂයක් මෙරට ඉතිහාසයේ මහමැතිවරණයකදි ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 6,863,186ක් ලබාගැනීමට ජාතික ජන...

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින්...

මම ලේසියෙන් දේශපාලනෙන් සමුගන්නෙ නැහැ – මහින්ද

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය හොද බවත් ඔවුනට රටේ පාලනය කරගෙන යාමට හැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රටේ ජනතාව ලබා දුන් ජනතා මතයට ගරු...

POPULAR ARTICLES