රට වසා තිබියදි මහනුවර පෙරහැරේ ගිය 45 කට කොරෝනා

මහනුවර දළදා පෙරහැරට සහභාගීවූ නැටුම් කණ්ඩායමක පුද්ගලයින් 45 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. කතරගම දේවාලය නියෝජනය කරමින් දළදා පෙරහැරේ ගිය කලාකරුවන් 76 දෙනෙකුට සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් අනතුරුව එම පුද්ගලයින්ගෙන් 45 දෙනෙකු ආසාදිතයන් බවට හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. හතරවන රන්දෝලි පෙරහැර නිමාවීමෙන් අනතුරුව ඔවුන්ට සිදුකල ඇන්ටිජන් පරික්ෂාවේදී මෙම … Continue reading රට වසා තිබියදි මහනුවර පෙරහැරේ ගිය 45 කට කොරෝනා