26.7 C
Colombo
Wednesday, January 22, 2025

ත්‍රස්ත විමර්ශනයේ සැකකරුවන් 17 කට කොරෝනා !

- Advertisement -

ත්‍රස්ත විමර්ශන කාර්‍යංශ අත්අඩංගුවේ සිටින සැකකරුවන් 17 කට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම කාර්‍යාංශයට මෑතකදී ලබාදුන් කොළඹ, චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදාවට අයත්ව තිබූ සිර කුටිවල රදවා සිටින පිරිසක් මෙසේ ආසාදිතයන් බව හදුනාගෙන ඇත.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් නමැත්තා විසින් පවත්වන ලද අන්තවාදී පන්තිවලට සහභාගි වූ මඩකලපුවේ පිරිසක් මේ ස්ථානයේ රදවා සිටින බවත්, ඔවුන් මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන විත් ඇති බවත් එම කාර්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ආගමන හා විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීම කල් ගිහින්

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම...

කාන්තාවක් පොලිස් සිරමැදිරියේදී සියදිවි හානිකර ගනී

මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනසිටි කාන්තාවක් අද (22) අළුයම  සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසනවා. වයස අවුරුදු 32ක් වූ මෙම කාන්තාව මරදාන පොලීසිය විසින් ඊයේ...

වාහනයක පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම ගැන දැනුම්දීමක්

වාහනයක හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් භාවිතා කළ පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම ⁣හෝ වෙනස් කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, මෝටර් රථ ප්‍රවාහන...

POPULAR ARTICLES