25 C
Colombo
Friday, January 10, 2025

චතුරිකා පීරිස්ටත් කොරෝනා

- Advertisement -

ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් හට කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගත කර ඇත.
ඇයගේ සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක පවසන්නේ ඇය මේ වන විට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
කෙසේ වෙතත් ඔහුත් ඔවුන්ගේ දියණියත් නිරෝගී සුවයෙන් පසුවන බවද ගයාන් පවසනවා.

එමෙන්ම ගයාන් හා ඔවුන්ගේ දියණිය හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු පවසනවා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES