ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හට කොරෝනා ආසාධනය වී තිබෙනවා. ඇය ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බවයි ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ එමෙන්ම, ඇය චීන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවත් තවමත් කිසිම අපහසුතාවක් නොමැති බවත් ඇය පවසනවා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed