25.4 C
Colombo
Saturday, November 23, 2024

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබාදීමට අවධානය !

- Advertisement -

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ද ලබා දීම කෙරෙහි සලකා බලන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර්රි මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය. දැනටමත් අධිකරණවල නඩු විභාග වීමේ ප්‍රමාදයක් පවතින බවත්, එම තත්ත්වය තව දුරටත් උග්‍ර නොවන අයුරින් විෂයගත කරුණ පිළිබඳව සලකා බලන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

තණමල්විල සිදුවූ රිය අනතුරින් අයෙක් මරුට

තණමල්විල, උඩවලව මාර්ගයේ නයිවල ප්‍රදේශයේදී ඊයේ (22) පස්වරුවේ දී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක, යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් පුද්ගලයෙක් මිය ගොස්...

IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික...

අද කාලගුණය

අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ...

POPULAR ARTICLES