පියුමි හංසමාලිගේ බැංකු 8 ක ගිණුම් 19 ක් ගැන අධිකරණ නියෝගයක්

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින පියුමි හංසමාලි නමැති නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී … Continue reading පියුමි හංසමාලිගේ බැංකු 8 ක ගිණුම් 19 ක් ගැන අධිකරණ නියෝගයක්