අලි සබ්‍රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය ගැන අධිකරණයෙන් නියෝගයක්

රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් සමග අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල් අලි සබ්රි රහීම් මහතා පක්ෂයෙන් නෙරපීම වළක්වමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (07) නිකුත් කළා. පක්ෂයෙන් නෙරපමින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක වීම තහනමට ලක් කළද පැමිණිලිකරුට එරෙහිව පක්ෂය මගින් නීත්‍යානුකූලව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට මෙම තහනම බාධාවක් නොවන … Continue reading අලි සබ්‍රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය ගැන අධිකරණයෙන් නියෝගයක්