ONMAXDT පිරමීඩ ජාවාරම ගැන අධිකරණයෙන් නියෝගයක්

“ONMAXDT ප්‍රයිවට් ලිමිටඩ්” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීතිවිරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය ජාවාරමක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (11) වරෙන්තු නිකුත් කර තිබෙනවා. චාමර වික්‍රමතිලක නමැති සැකකරුවෙකුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිය … Continue reading ONMAXDT පිරමීඩ ජාවාරම ගැන අධිකරණයෙන් නියෝගයක්