සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලය මුද්‍රා තබන ලෙස අධිකරණයෙන් නියෝග
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය මුද්‍රා තබන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා. මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කරනු ලැබුවේ, ප්‍රශ්න ගත හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් නමැති එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ඊයේ (18) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී. වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අද (19) පෙරවරුවේ … Continue reading සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලය මුද්‍රා තබන ලෙස අධිකරණයෙන් නියෝග
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed