අද (21) දිනය තුළ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 257ක් හදුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,537ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ මීට පෙර ආසාදිත වු පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් වේ.
මේ වන විට සිදුව ඇති කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 74 කි.
තවත් ආසාදිතයන් 257ක්
- Advertisement -
RECENT ARTICLES - SINHALA
ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා
ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...
විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...
POPULAR ARTICLES