30 C
Colombo
Sunday, April 27, 2025

තවත් ආසාදිතයන් 257ක්

- Advertisement -

අද (21) දිනය තුළ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 257ක් හදුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,537ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ මීට පෙර ආසාදිත වු පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් වේ.
මේ වන විට සිදුව ඇති කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 74 කි.

RECENT ARTICLES - SINHALA

දළදා දැක්ම අවසන්

මහනුවර ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැදැහැවතුන්ට ලබාදෙමින් පැවති "සිරි දළදා වන්දනාව" අද (27)...

අභය වැවේ දිය නෑමට ගිය තරුණයින් පිරිසකට අකුණු සැර වැදිලා

අනුරාධපුර අභය වැවේ දිය නෑමට ගිය අද (27) පස්වරුවේ තරුණයින් පිරිසකට අකුණු සැර වැදී තිබෙනවා. එම පිරිස අතර තරුණයන් සිව්දෙනෙකෙු සහ තරුණියක් සිටින බව වාර්තා...

ජලභීතිකාව වැලඳීමෙන් පාසල් සිසුවෙක් මරුට

ජලභීතිකාව වැලඳීමෙන් හත් හැවිරිදි පාසල් සිසුවෙකු ගාල්ල ජාතික රෝහලේදී අද (27) මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඉකුත් 24 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම...

POPULAR ARTICLES