26 C
Colombo
Saturday, January 11, 2025

කොවිඩ් වැළදී දින 20 ක දරුවෙක් ජීවිතක්ෂයට

- Advertisement -

මෙරට ලාබාලතම කොවිඩ් මරණය අද රිජ්වේ ළමා රෝහලෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ – තොටළඟ ප්‍රදේශයේ පදිංචි මවුපියන් යුවලකට අයත් දින 20 ක් වයසැති කුඩා බිළිදෙක්.
කෙසේ වෙතත් මියගිය දරුවාගේ දෙමාපියන් කොවිඩ් 19 ආසාදිතයන් නොවන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොවිඩ් 19 වැළදී මියගිය වයස්ගතම පුද්ගලයා පසුගිය ඉරිදා දිනයේ වාර්තා විය.
ඔහු හෝමාගම මූලික රෝහලේදී මියගිය කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 98 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES