පිලියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක පිරිමි පුද්ගලයෙකු ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර අද (4) මියගොස් තිබෙනවා.
මරණයට හේතුව වන්නේ කොවිඩ් 19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටීරියා ආසාදනය සහ හෘද රෝග තත්ත්වයයි.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ යනවා.

- Breaking: පාස්කු සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
- මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට
- PTA අහෝසි කරනවාද? අගමැතිනියගෙන් පිළිතුරක්
- දොළොස්දෙනෙක් රෝහලට යැවු අනතුර
- ජනමතය කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ – තිස්ස අත්තනායක